පාසල් පුවත් ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ
ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් කෙරේ

Added By : Vidubima Admin
Date : Sep 02, 2024 08:02 pm
Views :

2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

à¶’ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන à¶´à·Š‍රශ්න à¶´à¶­à·Š‍රය පැවැත්වේ.

එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු à¶´à¶­à·Š‍රය පැවැත්වේ.

එම විභාගය විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් à¶šà¶» à¶­à·’à¶¶à·š.

අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි ද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ https://onlineexams.gov.lk/eic පිවිසීමෙන් ලේඛනය බාගත හැකිය.

එහි සඳහන් අයදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කළ යුතු නම් එය අද (02) දින සිට සැප්තැම්බර් 9 දක්වා මාර්ගගත සංශෝධනය කිරීමටත් පහසුකම් සලසා ඇත.

දුරකථන අංක - 0112 784 208/ 278 4537 / 2784537 / 2786616 /2785413
ක්ෂණික දුරකථන අංක - 1911
ෆැක්ස් අංකය - 0112 784422

Recently Added News