පාසල් පුවත් රජයේ පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන්
රජයේ පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන්

Added By : Vidubima Admin
Date : May 03, 2024 08:40 pm
Views :

රජයේ පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 20 වැනි පාසල් යළි ආරම්භ වන බවයි.

එම කාලය තුළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනු ඇති.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ලබන 6 වැනිදා සිට 15 වැනිදා දක්වා විභාගය පැවැත්වෙන බවයි.

-news1st-

Recently Added News